ඇහැල මල් වල පාට..
මාර ගස් වල කොළ නැලවෙන සුවඳ..
සතර දෙස නරඹන සිමෙන්ති බංකු..
හැමදේම සමගින් විරාජමාන වූ නුඹ,
දෙපයින් නැගිටින්න මග කියූ හැටි අපූරුයි..
මං වත් නුදුටු මාව හරියටම දුටු,
නුඹේ සෙවනේ සිටි නුඹ ඊටත් වඩා අපූරුයි..
Subscribe to:
Posts (Atom)
Powered by Blogger.
About Me
- ...සිතූ...
- මල් පෙතිවල සුවඳ සොයන... දේදුන්නෙන් පාර අහන... දිය බිඳුවක සිසිල විඳින... සිතක සිතුම ...සිතූ...
License

සිතූගේ සිතුවිලි by http://www.chan-cup.blogspot.com/ is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 United States License.
