Sunday, January 10, 2010

ලක්බිම පත්තරේ අපේ ලිපි

අද ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් 6ක ලිපි පළවෙලානෙ. ඒ බ්ලොග් අඩවි 6 තමයි,
ඉතින් ඒ අතරේ මගේ බ්ලොග් ලිපියකුත් තියනවා. මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්...

16 comments:

  1. ඔව් ඔව්..
    අපිටත් සතුටුයි....

    /බිඟුවා...!

    ReplyDelete
  2. ස්තූතියි.
    ඔබට ජය !

    ReplyDelete
  3. ඔව් හැමදෙනාටම බොහොම ස්තූතියි.. වැදගත්ම දේ තමයි සිංහල බ්ලොග් සඳහා පුවත්පතක ඉඩකඩ වෙන්වීම...

    ReplyDelete
  4. මෙන්න මගෙනුත් සුභ පැතුම්...!

    ReplyDelete
  5. ඔහොම කියල ෂේප් වෙන්නද හදන්නේ? පාටියක් ඕනේ අපිට. හෙට කැම්පස් එනවනේ...? :-)

    ReplyDelete
  6. සුභ පැතුම්... පාටිය හෙට ගමු :D

    ReplyDelete
  7. මගෙනුත් උණුසුම් සුභපැතුම්!!

    ReplyDelete
  8. උණුසුම් සුභ පැතුම්. බ්ලොග් සටහන් සඳහා පත්තරවලින් ඉඩක් ලැබීම බ්ලොග්කරණය ගැන දැනුවත් කරන්න, බ්ලොග් ලිපිවල ගුණාත්මක බව වැඩි කරගන්න අනිවාර්යයයෙන්ම උදව්වක් වේවි.

    ReplyDelete
  9. ඉතින් අපටත් සතුටුයි..

    ReplyDelete
  10. බොහෝම ස්තුතියි හැමදෙනාටම... වෙලාවක පාර්ටියක් දාමු..

    ReplyDelete
  11. ඒ පෝස්ට් වලට hyperlink දැම්මා නම් නේද හොද??

    ReplyDelete
  12. එල එල යන්තම් හොයාගත්තා... සිරා සිරා ඔහොම යමු...

    ReplyDelete
  13. බ්ලොග් සටහන් පත්තරෙත් යනවද සුබ පැතුම් අක්කේ.

    ReplyDelete
  14. මොකද නිහඩ.... මොනවහරි කියන්න,, ලියන්න....

    ReplyDelete
  15. @ඉශාන් තිළිණ: ඔන්න මං hyperlink දැම්මා :)
    @ආගන්තුකයා : හී හී හී සිරා සිරා.. :D
    @මන්දාකිණී : ඔව් ඔව් දැන් ලක්බිම පත්තරේ යනවා :)
    @රවා : හ්ම්ම්... ලියන්න නම් දේ බොහොමයි.. ඒත් මේ දවස් වල කැම්පස් එකේ විභාගෙනේ. ඔන්න ඊයෙ තමයි ඉවර වුනේ. ඉවරයි කිව්වට ඉවරමත් නැහැ තව එක සබ්ජෙක්ට් 1ක් තියනවා. දැන් ඉතින් ආයිත් ලියන්න ඕනෙ. :)

    ReplyDelete