Monday, December 21, 2009

සමාවෙයන්...

ඒකාලෙ ඉඳන් මං ලඟ හිටපු
ජීවිතේ හැම පිටුවක්ම දැනගෙන හිටපු
නෙත'ග තෙමෙන තුරු හසරැලි පාපු
දුක හිතුනමත් අතහැර නොගියපු
දිනපොත,
මට සමාවෙයන්
මං උඹව අතහැරියා.....

4 comments:

  1. මරැ සීන් ඒක. හැබැයි මම කවදාවත් දින ෙපාකක් පාවිචිචි කරලා නැහැ

    හි හි හි


    comment දාන්න බැහැ word verification අයින් කරනන්

    මාර ගෙමක් දුනනා මෙක දන්නත්

    ReplyDelete
  2. මගෙ නම් ඉතිං දිනපොත බ්ලොග් එකම තමා.... ඒක නං අතාරින්නෙ නෑ සක්කරය තියා වයිමා කිව්වත් ඉතිං! :D

    ReplyDelete
  3. මම නම් දිනපොත් කියන්නේ නෑ. වෙලාවක් තිබ්බොත් කවි ලියනවා

    / නිශාන්ත...

    ReplyDelete
  4. @වැප්- හ්ම්ම්... word verification අයින් කලා. බොහොම ස්තුතියි,comment එකට.
    මං නම් ලිව්වා දිනපොත් වල. ඒත් හැමදේම නෙවෙයි. හිතට දැනුන දෙවල් විතරයි. :)

    @ශාකුන්තල- දැන් නම් ඉතින් මගේ දින පොතත් බ්ලොග් එකම තමා.හී හී හී...

    @නිශාන්ත- වෙලාවක් නැති එක තමයි තියන ප්‍රශ්නෙ. මං නම් වැඩිපුරම කවි ලියන්නෙ හිතේ තමයි, යන එන ගමන්.

    ReplyDelete