Wednesday, December 23, 2009

දුක

ඕං මං අවා..
කෝ ඔබ, ගිහින්ද..?
මේ තරම් උදෙන්.. වේලපහින්..
මං වෙලාව බැලුවා..
ඔහ්.. මං පරක්කුයි..
දැන් මොකද කරන්නෙ...
අටට ලෙක්චර් එක
වෙන මොනව කරන්නද..
බලන් ඉන්නවා හැර..
ඊළඟ කෝච්චිය එනතුරු...

4 comments:

  1. සිග්නල් නැහැ ඊලඟ ඒක ඒයිද දන්ෙන් නැහැ .....

    ReplyDelete
  2. @ Mark : Thank you...
    @ වැප් : එහෙනම් ඉතින් දුක තමයි... :)

    ReplyDelete
  3. how nice thoughts................

    ReplyDelete